සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්

    කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

    PRISON

    සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

    PARLIAMENT

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9 සහ 10

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home කාළගුණය

මැන්ඩුවොස් සුළි කුණාටුව : පළාත් කිහිපයකට මී.මී 100 ඉක්මවූ වැසි

Admin by Admin
2 months ago
in කාළගුණය, දේශීය
0
ලබන 13 වනදායින් පසු දෙවන අන්තර් මෝසම් කාළ පරිච්ජේදය යටතේ වැසි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය “මැන්ඩුවොස්” සුළි කුණාටුව බවට වර්ධනය වී ඊයේ (07) රාත්‍රී 11.30 වන විට අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6Eආසන්නයේ ස්ථානගතව පැවතුනි.

එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලයවන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ණාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මී. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී 50-60 පමණ තද සුළං බලාපොරොත්තු වේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

Admin
Tags: තද වැසිසුළි කුණාටුව
Previous Post

විදුලියෙන් පාඩු කීම මහා බොරුවක්

Next Post

ඇමතිට ඕනෑ විධිහට විදුලි බිල් වැඩිකරන්න දෙන්නේ නෑ

Admin

Admin

Related Posts

වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්
දේශීය

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

by Admin
February 3, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Admin
February 3, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

by Admin
February 3, 2023
ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්
දේශීය

PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

by Admin
February 3, 2023
PRISON
දේශීය

සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

by Admin
February 3, 2023
Next Post
JANAKA RATHNAYAKE

ඇමතිට ඕනෑ විධිහට විදුලි බිල් වැඩිකරන්න දෙන්නේ නෑ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In