සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??

    ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

    තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා

    විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

    පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

    විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

    මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්

    මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මැදපෙරදිග ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් නොමිලේ නව රක්ෂණාවරණයක්

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
මැදපෙරදිග ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් නොමිලේ නව රක්ෂණාවරණයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් 2023.01.15 දින සිට හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ විගමණික ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.

බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් අනුමත කර ඇති රක්ෂණ යෝජනා අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ලැබේ.

ඉහත සඳහන් කර ඇති රටවල වසර 2ක සේවා කාලයක් සඳහා රැකියාවට යන කාන්තාවන් වෙනුවෙන් මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට ඩොලර් 140ක් දක්වා මුදලක් සේවා යෝජකයා විසින් ගෙවිය යුතු වන අතර, රැකියා ගිවිසුම් කාලය දිර්ඝවීමත්  සමග ගෙවිය යුතු රක්ෂණ වාරික මුදලද වැඩිවනු ඇත.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇමරිකන් ඩොලර් 15000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවන අතර, හදිසි අනතුරු හේතුවෙන් අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇමරිකන් ඩොලර් 10000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවේ. මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහාද රක්ෂණ වන්දි  හිමිවන අතර, යම් කාන්තාවක් සුරක්ෂා නිවාසයේ රඳවා තබාගන්නේ නම් එම කාල සීමාව තුළදී ඇයට දැරීමට සිදුවන අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් එක් දිනකට ඩොලර් 10 බැගින් වන්දි පිරිනැමේ.

මෙම විදේශ රක්ෂණ යෝජනා ක්‍රමය 2023 ජනවාරි 15 දින සිට අනිවාර්ය කරනු ලැබ ඇත්තේ ඉහතින් සඳහන් කර ඇති  මැදපෙරදිග පිහිටි රටවල් සඳහා නව සේවා ගිවසුමක් යටතේ සේවය  කිරිමට විදේශ ගතවන  කාන්තාවන් සඳහා වේ.

මේ  පිළිබඳ  වැඩිදුර තොරතුරු  www.slbfe.lk වෙබ් අඩවියෙන් සහ 1989 ක්ෂණික දුරකථන ඇමතුම මඟින් ලබාගැනිමට හැකිය.

Admin
Tags: මැදපෙරදිගරක්ෂණාවරණයවිදේශ සේවා නියුක්ති කාර්යාංශය
Previous Post

ඉන්දීය විදේශ අමාත්‍ය ලබන 19 දා දෙදින නිල සංචාරයකට එයි

Next Post

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් සීමා පනවයි

Admin

Admin

Related Posts

ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??
දේශීය

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

by Admin
March 22, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

by Admin
March 22, 2023
තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා
දේශීය

විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

by Admin
March 22, 2023
පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්
දේශීය

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

by Admin
March 22, 2023
මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්
දේශීය

මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

by Admin
March 22, 2023
Next Post

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් සීමා පනවයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In