ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත්වීමට සිදුවූ 06 වන ශ්රී ලාංකික ක්රීඩකයා බවට පිහිණුම් ක්රීඩක මැතිව් අබේසිංහ පත්වුණා.
ඒ අද පැවති පිරිමි මීටර් 100 මූලික වටයේ තරගයේදී ඔහු සහභාගී වූ ඉසව්වේ අන්තිමයා බවට පත්වීමත් සමගයි.
මැතිව් අබේසිංහ මෙහිදී වාර්තා කල කාලය තත්පර 50 යි දසම 6 යි 2 ක්.
ඔහුට එම ඉසව්වේ හිමිවූයේ 08 වන ස්ථානයයි.
