මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුවා.
පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරුන් 97 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු පමණයි.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.
