සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

Admin by Admin
3 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
election
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා වෙත පසුගියදා අදාළ ලිපිය යොමු කළ බවයි.

මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි, සිය කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපිය, අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බැවින් සිය කොමිසම මුදල් අමාත්‍යවරයාට එම ලිපිය යොමු කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරීම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා‍ගේ ද අනුමැතිය අවශ්‍ය වන බවයි.

මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවිය.

මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, අප්‍රේල් මස 25 වැනිදායි.

2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වලකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමග එය තීරණය කෙරිණි.

Admin
Tags: පළාත් පාලන මැතිවරණයමැතිවරණ කොමිසමරනිල් වික්‍රමසිංහ
Previous Post

හරක් කටා සහ කුඩු සලිඳු ලබන අඟහරුවාදා දිවයිනට

Next Post

අප්‍රේල් මාසයේ ඉන්ධන මිලේ වෙනසක් ?

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post
fuel oil

අප්‍රේල් මාසයේ ඉන්ධන මිලේ වෙනසක් ?

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In