2022 වසරේ මැයි 30 දා සිට ඊයේ (06දා) දක්වා වූ වූ කාලය තුළදි වෙඩි තැබිම්වලින් පුද්ගලයන් 35 ක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්තානය සඳහන් කරයි.
මෙම කාලය තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 29 ක් වාර්තා වී තිබෙන අතර මෙම සිද්ධීන්වලින් පුද්ගලයන් 14 ක් තුවාල ලබා තිබෙන බවද පොලිසිය පැවසීය.
මෙම සිදුවීම්වලට අදාළව සැකකරුවන් 64 ක් සහ වාහන 15 ක් පොලිස් භාරයට ගෙන ඇත.
