ඉදිරි කාලසීමාව තුල මාසයකට මෙරට තුල කොවිඩ් ආසාදිතයින් 4000 ත් 4500 ත් අතර සංඛ්‍යාවක් මරණයට පත්වීමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.
මෙම දැඩි අවදානම් තත්වය මහජනතාව නිවැරදිව අවබෝධ කරගත යුතු බවයි සංගමයේ විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ.