සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home Covid 19

මාර්ගෝපදේශනයක් නොමැතිවීම නිසා PHI නිලධාරින් අපහසුතාවක

Editor by Editor
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
මාර්ගෝපදේශනයක් නොමැතිවීම නිසා PHI නිලධාරින් අපහසුතාවක
0
SHARES
44
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ් ආසාධිතයින් නිවෙස් වල රදවා තබා ගැනීමේදී කළ යුතු රාජකාරි සම්බන්ධයෙන් කිසිදු මාර්ගෝපදේශනයක් මේ දක්වා ලැබී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් ආසාදිතව නිවසේ සිට ප්‍රතිකාර ලබන රෝගීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිය පැමිණිලි සිදුකිරීම හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශාල අපහහුතාවන්ට පත්ව ඇති බවයි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Upul-Rohana-01-2.mp3

නිවෙස් තුළ රැදීසිටින කොවිඩ් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ උත්සන්න වීමක් සිදුවුවහොත් වහාම දැනුම් දිය යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නොව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාට බවද උපුල් රෝහණ මහතා දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාව දැනුවත්කොට අවශ්‍ය ගිලන්රථ වෙන්කරගැනීමක් හෝ රෝහලක් වෙන්කර ගත යුතු බවයි උපුල් රෝහණ මහතා සදහන් කළේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Upul-Rohana-02-2.mp3
Editor
Editor
Tags: corona virusCOVID 19PHIආසාධිතයින්නිවෙස්මාර්ගෝපදේශ
Previous Post

භාණ්ඩමිල ඉහළයාමෙන් ජනතාවට සිදුවන පාඩුවට වගකියන්නේ කවුද?

Next Post

”වැරදි දත්ත මත ඇතිකරගත් වැරදි පුරෝකථන නිසා රට අද අනතුරේ”

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
”වැරදි දත්ත මත ඇතිකරගත් වැරදි පුරෝකථන නිසා රට අද අනතුරේ”

''වැරදි දත්ත මත ඇතිකරගත් වැරදි පුරෝකථන නිසා රට අද අනතුරේ''

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In