සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

    විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මාර්ගය අවහිර කළොත් වාහනය ඇදගෙන යනවා

Editor by Editor
1 month ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
CURFEW POLICE ARREST
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මැයි දින රැලි සඳහා පැමිණ පුද්ගලයින් මාර්ග අවහිර වන ලෙස නොසැලකිලිමත්ව නවතා තබන රථවාහන ඇදගෙන යාමට පොලීසිය විසින් කටයුතු කරන බව දැනුම්දී තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මහජනතාව මෙම රැස්වීම් සහ පෙළපාලි සඳහා පැමිණෙන වාහන පදිකවේදිකා මත නතර කරන්න එපා. මාර්ගය අවහිර වන ආකාරයට නතර කරන්න එපා. රථ වාහන නිලධාරීන් යොදවලා තියෙනවා. පදිකවේදිකා මත මාර්ගයේ අවහිර වන ආකාරයට වාහන නතර කරොත් අපිට එම වාහන ඉවත් කිරීමට සිදුවෙනවා. ඇදගෙන යාමට සිදුවෙනවා. එවැනි අවස්ථාවකදී ඒ ගාස්තු ගෙවන්න සිදුවෙනවා. ඒ සඳහා වන වියදම ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම ඒ වැරදි සම්බන්ධයෙන් අදාළ දඬුවමටත් ඒ රියදුරා ලක්වෙනවා. ඒ නිසා අපි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගය අවහිර වන ආකාරයට නොසැලකිලිමත්ව වාහන නතර කර දමන්නට එපා. සෑම රැස්වීමකට අදාළවම රථ ගාල් වෙන්කරලා තියෙනවා. ඒ රථ ගාල් තියෙන ස්ථාන වෙත යන මාර්ග රියදුරන් දැනුවත් කරලා තියන්න සංවිධායක මහතුන් විසින්. ඒ ආකාරයට කටයුතු කළොත් පැමිණෙන මහජනතාව අපහසුතාවයට පත්වෙන්නේ නැහැ. ඒ වගේම රථ වාහන තදබදයත් අපිට අවම කරගන්න පුළුවන්.”

මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වෙන කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශවල ආරක්ෂාව සහ රථ වාහන හැසිරවීම සඳහා 3,500ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ රැස්වීම් සහ රැලි පැවැත්වෙන ප්‍රදේශවල මාර්ග මඟහැර ගමන් කිරීමෙන් මගී ජනතාවට වන අවහිරතා අවම කරගත හැකි බවය.

Editor
Editor
Tags: නිහාල් තල්දූවමැයි දින රැලි
Previous Post

ඉන්ධන මිළ අඩුවුණත් බස් – ත්‍රී රෝද ගාස්තුවේ අඩුවක් නෑ

Next Post

කොළඹ – නුවර මැයි රැළි ඇරඹෙයි

Editor

Editor

Related Posts

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ
දේශීය

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

by Editor
June 7, 2023
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්
දේශීය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

by Editor
June 7, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

by Editor
June 7, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

by Editor
June 7, 2023
හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්
දේශීය

පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Editor
June 7, 2023
Next Post
සජබ විරෝධතා මාළාවක් අද රට පුරා

කොළඹ - නුවර මැයි රැළි ඇරඹෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In