රට හමුවේ පවතින වර්තමාන වාතාවරණය තූල පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම ආරම්භ කළහොත් එය අසාර්ථක වනු ඇතැයි ලංකා විදුහල්පති සංගමය අවධාරණය කරනවා.
එහි ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පුත්තලමේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
ලබන සදුදා සිට පාසල් නිවාඩු දී මාර්ගගත ක්‍රමයට දරුවන්ට ඉගැන්විම් කිරීමේ සුදානමක් පිළිබද පළවන වාර්තා සම්බන්ධයෙන් කරුණු දක්වමිනුයි ඔහු මේ බව අවධාරණය කළේ.