සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    නිවසේ බිත්තියට යටවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් රැදවියෙකු මිය යයි

    යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට

    සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    A/L – 05 ශිෂ්‍යත්ව අයදුම්පත් ගැනීම අදින් අවසන්

    2021 A/L ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    තැපැල් – රෙජිස්ට්‍රාර් – වාහන ආදායම් සේවා සැපයීමේ වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home Covid 19

මාත්‍රා 02 ක ප්‍රතිශක්තීකරණයට වඩා 05 ගුණයක ප්‍රතිශක්තීකරණයක් බූස්ටර් මාත්‍රාවකින්

Shamil Fernando by Shamil Fernando
5 months ago
in Covid 19, ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොවිඩ් එන්නත් ගත් අයගේ ප්‍රතිශක්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට පර්යේෂණ වාර්තාවක්
0
SHARES
49
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධනය වීමෙන් වැළකී සිටීමට බූස්ටර් එන්නත ලබාගෙන සිටීම අතිශය වැදගත් වන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරන්නේ.

මාත්‍රා 02 කින් ලැබෙන ප්‍රතිශක්තීකරණයට වඩා 05 ගුණයක ප්‍රතිශක්තීකරණයක් බූස්ටර් මාත්‍රාවකින් හිමිවන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/01/18.30-Chandima-Jeewandara-01.mp3

බුස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීමේ තවත් වැදගත් ප්‍රථිඵල 04 ක්ද ඔහු මෙලෙස පැහැදිලි කලා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/01/18.30-Chandima-Jeewandara-02.mp3

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාධිතයින් තවත් 160 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහන් කලේ කොවිඩ් වෛරසය ආසාධිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල 182 ක් පරික්ෂා කිරීමේදී මෙම ආසාධිතයන් හඳුනාගත් බවයි.

එම සාම්පලවලින් බහුතරයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගෙන් ලබාගත් සාම්පල් වනවා.

මෙම සාම්පල පිළිබඳ වාර්තාව අද දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිත බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ප්‍රකාශ කලා.

මීට පෙර ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාධිතයන් 45 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබුණා.

එම සියලූ ආසාධිතයන් හඳුනාගනු ලැබූවේද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී සිදුකල සාම්පල පරීක්ෂණ හරහායි.

Shamil Fernando
Shamil Fernando
Tags: ඔමික්‍රෝන්කටුනායකකොවිඩ්ශ්‍රී ජයවර්ධනපුර
Previous Post

රජයේ ආර්ථීක සැලැස්මට විපක්ෂයේ සහය ?

Next Post

අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් සැළකිය යුතු මට්ටමකට අඩුවෙලා

Shamil Fernando

Shamil Fernando

Related Posts

වයඹ සරසවියට නව උපකුලපතිවරයෙක්
ප්‍රමුඛ පුවත්

වයඹ සරසවියට නව උපකුලපතිවරයෙක්

by Hasitha Samaraweera
June 29, 2022
එක රටක් – එක නීතියක් වාර්තාව ජනපතිට භාරදෙයි
ප්‍රමුඛ පුවත්

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපතිට භාරදෙයි

by Hasitha Samaraweera
June 29, 2022
නිවසේ බිත්තියට යටවී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
දේශීය

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමකින් රැදවියෙකු මිය යයි

by Shamil Fernando
June 29, 2022
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට
ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට

by Shamil Fernando
June 29, 2022
යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට
දේශීය

සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

by Hasitha Samaraweera
June 29, 2022
Next Post

අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් සැළකිය යුතු මට්ටමකට අඩුවෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In