සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

මහ බැංකු අධිපති ඇතුලු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin by Admin
4 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
මහ බැංකු අධිපති ඇතුලු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවත්, එම නිසා විදෙස් ණය ගෙවා දැමීමට නොහැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා නිකුත් කළ නිවේදනයට එරෙහිව වෘත්තීය සමිති නායකයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාකාරී රවී කුමුදේශ් මහතා සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින්.

එම නිවේදනය නිසි බලයකිත් තොරව නිකුත් කළ නීති විරෝධී ලියවිල්ලක් බවට නිගමනය කරන ලෙස ඉල්ලමිනුයි මෙම පෙත්සම ගොනුකර ඇත්තේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය අලී සබ්‍රි මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ එම් එම් සිරිවර්ධන මහතා, මහ බැංකු මුල්‍ය මණ්ඩලය හා නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

රට බංකොලොත් බවට තීරණය කිරීම සහ එම නිවේදනය නිකුත් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියක් ලබා ගැනීමකින් තොරව බවට අනාවරණය වී ඇති බැවින් එලෙස කටයුතු කළ වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ක්‍රියා කලාපය නිසා තමන් ඇතුලු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නිගමනය කරන ලෙසත් එකී මූලික අයිතිවාසිකම් නැවත ස්ථාපනය වන ආකාරයට වෙනත් ක්‍රියාමාර්ග ගත හැකිනම් ඒ සඳහා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

අමෙරිකානු ඩොලර් නිශ්චිතව ලැබීමට තිබියදීත්, විදේශ ණය නොගෙවා ණය පැහැර හැරීමට කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශය අතිශයින්ම මතභේදාත්මක බවත් එමඟින් ශ්‍රී ලංකාවේ පිරිසිදු ණය ගෙවීමේ ඉතිහාසය පලුදු වී ශ්‍රී ලංකා රජයට දැවැන්ත මුල්‍ය පහරක් එල්ල වී ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබෙනවා.

 

Admin
Tags: ඩොලර්නන්දලාල් වීරසිංහවිදෙස් ණයවෘත්තීය සමිති නායකශ්‍රේෂ්ඨාධිකරණය
Previous Post

වැඩ බලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ දිවුරුම් දෙයි

Next Post

පළාත් පාලන සභික සංඛ්‍යාව 4000 දක්වා අඩු කිරීමට පියවර – මැතිවරණ වියදම් සඳහා සීමා

Admin

Admin

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
පළාත් පාලන සභික සංඛ්‍යාව 4000 දක්වා අඩු කිරීමට පියවර – මැතිවරණ වියදම් සඳහා සීමා

පළාත් පාලන සභික සංඛ්‍යාව 4000 දක්වා අඩු කිරීමට පියවර - මැතිවරණ වියදම් සඳහා සීමා

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In