වැටුප් විෂමතාව විසදා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක ගුරු – විදුහල්පති අරගලය ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් පාවාදී ඇති බවට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සහකාර ලේකම් නාලක ද සිල්වා මහතා සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් කියා සිටියේ දේශපාලන අරමුණු මත අරගලය මෙලෙස පාවාදී ඇති බවයි.