මහින්ද රාජපක්ෂ මහතාව අග්රාමාත්යධුරයෙන් ඉවත් කර ආණ්ඩු සෑදිමට වෘත්තිය සමිති කිසිදු ඉඩක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ මැයි දින රෑළියට ඊයේ පස්වරුවේ නුගේගොඩදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT