රට මෙවන් අර්බුදකාරී තත්වයට පත්වූයේ බළධාරීන් මහා සංඝරත්නයේ උපදෙස් නොතැකූ නිසා බවට අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන හිමි පෙන්වා දෙනවා.
මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහා සංඝරත්නය දුන් අවවාද අනුශාසනා කිසිවක් බළධාරීන් නිසි පරිදි අවබෝධ කර නොගත් බවයි.