සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මහාධිකරණවල ළමා අපචාර නඩු සඳහා නිශ්චිත දිනයක්

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
49
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මහාධිකරණවල විභාග කෙරෙන ළමා අපචාර වලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට තීරණය වී තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සිදු කළ සාකච්ඡාවලින් පසු එම එකගතාවයට පැමිණි බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කලේ.

මෙයට අමතරව වින්දිත දරුවන් උසාවි වලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථාන වල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද සභාපතිවරයා කියාසිටියා.

දරුවන් අපචාරයට ලක් කිරීම, ලිංගික හිංසනයට භාජනය කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීම ඇතුළු මෙරට දරුවන්ගේ සුරක්ෂිත යහ පැවැත්මට හානිකර ක්‍රියාවන්ට එරෙහිව පවතින නීති ශක්තිමත් කිරීමටත්, නව නීති ගෙන ඒමටත් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අවධානය යොමුවුණා.

කොවිඩ් වසංගත තත්වය තුළ ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000 ක් බවත් පසුගිය මාස 06 තුළදී ලැබී ඇති ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි ප්‍රමාණය 4740 ක් බවත් මෙහිදී අනාවරණය වුනා.

ළමා අපයෝජන සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී යම් වාරණයක් අවශ්‍ය බවත් වත්මන් මාධ්‍ය තුළ අපයෝජන වාර්තාකිරීමේ ක්‍රමය වින්දිත දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් තව තවත් අපහසුතාවයට ලක් කරන්නක් බවත් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කලා.

වයස අවුරුදු 18ට අඩු කිසිදු ගැහැණු හෝ පිරිමි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම මෙහිදී අවධානය යොමුවූ ප්‍රමුඛ කරුණක්.

Admin
Tags: නඩුමහාධිකරණයමෙහෙකාර සේවයලිංගිකළමා අපචාරළමා අපයෝජන
Previous Post

කඩිනමින් නඩු විසදීම සදහා විශේෂ තුන් අවුරුදු සැලැස්මක්

Next Post

කොවිඩ් මාරයාට අතවනන බස්රථ සොයා අදත් රටපුරා පොලිස් මෙහෙයුම් – කොළඹින් ඊයේ 11ක් අල්ලයි

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
කොවිඩ් මාරයාට අතවනන බස්රථ සොයා අදත් රටපුරා පොලිස් මෙහෙයුම් – කොළඹින් ඊයේ 11ක් අල්ලයි

කොවිඩ් මාරයාට අතවනන බස්රථ සොයා අදත් රටපුරා පොලිස් මෙහෙයුම් - කොළඹින් ඊයේ 11ක් අල්ලයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In