සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මහවැලි ගඟ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් පිළිබඳ විමර්ශණයක්

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
මහවැලි ගඟ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් පිළිබඳ විමර්ශණයක්
0
SHARES
26
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මහනුවර ගන්නොරුව ප්‍රදේශය ආශ්‍රිතව මෙන්ම මහනුවර මහවැලි ගඟ සීමාව තුළ ඉදි කර ඇති සියලු අනවසර ඉදි කිරීම් පිළිබඳව තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.

විශේෂයෙන් ගන්නොරුව  මහවැලි ගඟ හරහා ඉදි කර තිබෙන එල්ලෙන පාළම අසළ ඉදි කර ඇති අනවසර ඉදි කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් හා ඊට ආසන්නව මහවැලි ගඟේ අලුතින් නිර්මාණය වී ඇති වැලි කඳු කිහිපයක්  සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතා  විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අවධානයට යොමු කර ගනිමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

එකී ප්‍රදේශය තුළ මහවැලි ගඟේ අලුතින් නිර්මාණය වී ඇති වැලි කඳු කිහිපයක් නිසා අධික වර්ෂාවක් ලැබුනු අවස්ථාවක එම ස්ථානයේ දී ගඟ පිටාර ගැලිමට ඉඩ තිබේ. එමනිසා මහවැලි ගඟ දෙපස ඉදි කර ඇති ඉදිකිරීම් රැසකට බරපතල තර්ජනයක් එල්ලවීමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇත.

එමෙන්ම මහවැලි ගඟ දෙපස ඉදිකර ඇති බොහෝ ඉදිකිරීම්වලට පරිසර වාර්තා ලබා ගෙන නොමැති බවත්, එසේ අවිදිමත්ව පරිසර වාර්තා ලබා දුන්නේ නම් ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්නත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර  විමසා තිබේ.

මේ නිසා මෙම වැලි කඳු ඉවත් කිරීම සම්බන්ධව වහාම නිලධාරින් පිරිසක් එම ස්ථානයට යවා පරීක්ෂාවට ලක් කරන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.

එමෙන්ම මහනුවර නගර සීමාව තුළ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදි කර ඇති සියලු අනවසර ඉදි කිරීම් සම්බන්ධවත්, ඒවාට පරිසර වාර්තා ලබා දී ඇත්නම් ඒවා විදිමත් පරීක්ෂණයකින් අනතුරුව නිකුත් කර තිබේද යන්න සම්බන්ධවත් වාර්තාවක් වහාම තමන්ට ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස්  දෙනු ලැබීය.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් සමග මහනුවරට ගොස් අදාල කාරණා සම්බන්ධව සාකච්ඡා කර විසඳුම් ලබා දීමට පියවර ගැනීමට පරිසර අමාත්‍යවරයා තීරණය කර තිබේ.

Admin
Tags: අනවසර ඉදි කිරීම්පරිසරමහනුවරමහවැලි ගඟ
Previous Post

ශ්‍රී ලංකාව තුළදී කොවිඩ් මාත්‍රා 02 ම ගත් සංඛ්‍යාව ලක්ෂ 30 කට ආසන්න වෙයි

Next Post

තලේබාන් සටන්කාමීන් ඇෆ්ඝන් නගර කිහිපයක බලය අල්ලයි

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
තලේබාන් සටන්කාමීන් ඇෆ්ඝන් නගර කිහිපයක බලය අල්ලයි

තලේබාන් සටන්කාමීන් ඇෆ්ඝන් නගර කිහිපයක බලය අල්ලයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In