මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයද ජනතා සහභාගිත්වයෙන් තොරව පැවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්යාරක්ෂිත උපදෙස්වලට අනුව මෙවර ඇසළ පෙරහර පැවැත්වෙනු ඇති.
අගෝස්තු 13 වනදා සිට අගෝස්තු 23 වනදා දක්වා කුඹල් සහ රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතයි.
මේ අද මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු දැක්වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා.