කොළඹ මල්පාර ආසන්නයේදී පිරිසක් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ජනාධිපතිවරයාට ඇතුලු ආණ්ඩුවට විරෝධය දක්වමිනුයි මෙම පිරිස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ.
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT