සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල උද්ඝෝෂකයින්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය
0
අමානුෂික පහරදීම ගැන විමර්ශනයක් – IGP මානව හිමිකම් කොමිසමට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකළ බව අප වාර්තාකරු පැවසීය.

සත්‍යග්‍රහයට රාත්‍රී 9.00 ට පමණ දැවන්ත ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කර පොලිසිය එම ස්ථානයෙන් පිරිස පන්නා දැමීය.

විනාඩි 30 ක් පමණ ජල ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම නිසා එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ජලයෙන් පිරී ගිය අතර ජල ප්‍රහාරය මධ්‍යයේ ද අගලකරුවෝ එම ස්ථානයේ රැදී සිටියහ.

ඉන් පසුව පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම පිරිසට එළව එළවා පහර දෙමින් එම ස්ථානයෙන් ඉවත් කළ අතර අරගලකරුවෝ එම ස්ථානයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක රැස්වූහ.

එම ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අධිකරණ නියෝගයක් පෙන්වා එම ස්ථානයෙන් ඉවත් වන ලෙස බල කළ ද එහිදී නීතිඥායන් ඇතුළු පිරිස සාමකාමීව ක්‍රියාත්මක එම සත්‍යග්‍රහයෙන් ඉවත්වන ලෙස නියෝගයක් අධිකරණය දී නොමැතිව බව පෙන්වා දුන්හ.

ඒ අනුව පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු මැර කණ්ඩායමක් පැමිණ සත්‍යග්‍රහයට පහර දුන් බව ද වාර්තා වේ.

මැර කණ්ඩායම ඉවත්ව ගිය පසු පොලිසිය දැවැන්ත ජල ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවත් ඉන් පසුව එළව එළවා පහර දුන් බවත් අලගකරුවෝ පැවසූහ.

Admin
Tags: එල්ෆින්ස්ටන් රඟහලකඳුළු ගෑස් ප්‍රහාරජල සහ කඳුළු ගෑස්මරදාන
Previous Post

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

Next Post

75 වන ජාතික නිදහස් සැමරුම අදයි

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post

75 වන ජාතික නිදහස් සැමරුම අදයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In