සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    කොවිෂීල්ඩ් ව්‍යාජ මාත්‍රා තොගයක් සොයා ගනී

    පවුල් ලක්ෂ 29 කට හෙට සිට නොමිලේ සහල්

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    නව පාසල් වාරය හෙටින් ඇරඹේ

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    IMF සල්ලිවලින් ඉන්දියාවේ ණය ගෙවයි

    පොලිස්පතිට මාස 03 ක සේවා දිගුවක් ?

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටි අනතුරට පත්වු ලාංකිකයින්ගේ තොරතුරු

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    කොවිෂීල්ඩ් ව්‍යාජ මාත්‍රා තොගයක් සොයා ගනී

    පවුල් ලක්ෂ 29 කට හෙට සිට නොමිලේ සහල්

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    නව පාසල් වාරය හෙටින් ඇරඹේ

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    IMF සල්ලිවලින් ඉන්දියාවේ ණය ගෙවයි

    පොලිස්පතිට මාස 03 ක සේවා දිගුවක් ?

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටි අනතුරට පත්වු ලාංකිකයින්ගේ තොරතුරු

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

“මනුෂ්‍යයෙකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ”

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“මනුෂ්‍යයෙකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ”
0
SHARES
9
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජේසුස් වහන්සේ ධනයට, බලයට පවතින කෑදරකම හේතුවෙන් මිනිසුන් විඳින දුක තේරුම් ගත් අයෙකු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී පැවැත්විය.

එහිදී අදහස් දැක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

“මේ ලෝකේ මනුෂ්‍යයෙකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ. නත්තල, මනුෂ්‍යයන්ගේ උත්තරීතරකම ගැන කියන්නේ අමුතුම පණිවිඩයක්. දෙවියන්වහන්සේ එවැනි තත්ත්වයක ඉපදුනේ මේ ධනය බලය සහ තමන් මේ එකතුකරගන්නා දේ තුළ වැදගත්කම කීර්තිය රඳා පවතින්නේ නැති බව පෙන්වන්නටයි. ධනය කාවන් කා දමනවා. ස්වර්ගයේ වස්තුව රැස්කර ගන්න කියලා කිව්වා උන්වහන්සේ එක අවස්ථාව. උන්වහන්සේ කිව්වා ධනය නිසා මිනිසුන් නොමිනිසුන් වෙනවා කියලා. ධනවතෙකුට දේව රාජ්‍යයකට ඇතුළු වීම ඔටුවෙකුට ඉඳිකටු තුඩකින් යාමටත් වඩා දුෂ්කර බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ ධනයට බලයට තියෙන කෑදරකම නිසා මිනිසුන් විඳින දුක තේරුම් ගත්තා. තේරුම් අරගෙන එය ප්‍රතික්ෂේප කරලා සෑබෑ නිදහස අත්විඳින්නට කියන දේ උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටියා. මේ කෑදරකම මේ තන්හාව මෙයින් නිදහස්වීම වැදගත් කියන එක උන්වහන්සේ පෙන්වා දුන්නා. යදම් බිඳ දැමීමේ මාර්ගය පිළිබඳ පණිවිඩය මෙලොවට ලැබීමේ  පළමු මොහ‍ොත මේ උපතයි.”

එමෙන්ම නත්තල් පණිවිඩයක් යොමු කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ මෙවර නත්තල දිළිදුන් සමග සැමරිය යුතු බවයි.

Admin
Tags: අගරදගුරුඅගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ජේසුස්මැල්කම් කාදිනල් රංජිත්
Previous Post

පළාත් පාලන මැතිවරණයට ඡන්ද පෙට්ටි සූදානම් කිරීම ඇරඹේ

Next Post

විපක්ෂ නායක නත්තල් පණිවුඩය

Admin

Admin

Related Posts

කොවිෂීල්ඩ් ව්‍යාජ මාත්‍රා තොගයක් සොයා ගනී
දේශීය

පවුල් ලක්ෂ 29 කට හෙට සිට නොමිලේ සහල්

by Admin
March 26, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

by Admin
March 26, 2023
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
දේශීය

IMF සල්ලිවලින් ඉන්දියාවේ ණය ගෙවයි

by Admin
March 26, 2023
ජනප්‍රිය පුවත්

පොලිස්පතිට මාස 03 ක සේවා දිගුවක් ?

by Admin
March 25, 2023
දේශීය

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

by Admin
March 25, 2023
Next Post

විපක්ෂ නායක නත්තල් පණිවුඩය

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In