පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT