මත්ද්‍රව්‍ය භාවිත කර ධාවනයේ යෙදෙන රියැදුරන් හදුනා ගැනීම සදහා අවශ්‍ය නවීන උපකරණ කඩිනමින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
අදාල උපකරණ සදහා අවශ්‍ය රුපියල් මිලියන 10 ක මුදලක් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරනු ලැබුවා.
මේ එහිදි අදහස් දැක්වු අමාත්‍ය සරත් වීරසේකර මහතා.