සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    JANAKA RATHNAYAKE

    විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

    BREAD NK JAYAWARDENA

    ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් මැඩලීමට සිංගප්පූරු නීතිය මෙරට වහා ක්‍රියාත්මක කළ යුතුයි

Admin by Admin
3 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් මැඩලීමට සිංගප්පූරු නීතිය මෙරට වහා ක්‍රියාත්මක කළ යුතුයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් ම මැඩලීම සඳහා සිංගප්පූරුවේ නීතිය මෙරට වහා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 21 දින නාඋල දී පැවසීය

මේ වන විට රටම මෙන්ම පාසල් පද්ධතිය ද මත්ද්‍රව්‍ය වලින් පිරී ඉතිරී ගොස් තිබෙන බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ නීති පද්ධතිය වෙනස් කොට අධිකරණය ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේය.

විපක්ෂ   නායකවරයා සක්වල  වැඩසටහන් යටතේ නාඋල ශ්‍රී නාග ජාතික පාසල් වෙත රුපියල් ලක්ෂ 50 ක් වටිනවා බස් රථයක්   පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් මෙරට පාසල් අධ්‍යාපනය පිළිබඳව මෙම අදහස් පළ කළේය

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ගේ ඉල්ලීමක් අනුව රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වියදම් කරමින් මෙම පාසලට ලබා දුන් බස් රථය අතරමග සිට සජිත් ප්‍රේමදාස මහතා විසින් ධාවනය කරමින් විදුහල්පතිවරයා ඇතුළු පාසලට බස් රථයේ යතුර  බාරදීම  සිදු කෙරිණි

පසුව පැමිණ සිටි ජනතාව ඇමතූ වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ මෙරට දරුවන්ගේ අධ්‍යාපන   ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කොට නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුයුතු බවත් මේ වන විට පවතින අධ්‍යාපන ක්‍රමවේදය සියල්ල යල්පැනගිය ඒවා බවද හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට මත්  ්ද්‍රව්‍ය ඉහළම තැන්ක ලංකාව පත්ව තිබෙන බවත්   මහා  පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයනවා වෙනුවට පාසල් ළමුන්ගේ පොත් බෑග් පරික්ෂා කිරීම් ආණ්ඩුව සිදු කරන බවටද චෝදනා කළේය

එමෙන්ම සිරගෙවල් තුල සිට මෙම  මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන බවද හෙතෙම අවධාරණය කරන්නට විය .එමෙන්ම   මෙරට  දුම්කොළ සමාගම් වලින් රජයේ බලධාරීන් විසින් විවිධ වරදාන වරප්‍රසාද ලබා ගැනීම නිසා දුම්වැටිවලට බදු පැනවීමක් සිදු නොකරන බව ද අසරණ ජනතාවට බදු පනවන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදුන්නේය

මත්ද්‍රව්‍ය ජාවාරම තදින්ම පාසල් තුළ ක්‍රියාත්මක වන බවත් එය නැවැත්වීම සඳහා වහාම මෙරට නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් සිංගප්පූරුව මේ වන විට   මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවත් එරට ජනාධිපතිවරයා ගෙන ආ තීන්දු තීරණ සහ නීතිය පිළිබඳව මෙරට අවධානය යොමු කොට කඩිනමින් මානව හිමිකම් පිළිබඳව අවධානය යොමු නොකොට රටේ අනාගතය භාර ගැනීමටට සිටින දරු පරපුර වෙනුවෙන් සිංගප්පූරුවේ නීතිය හෙරොයින් මත්ද්රව්ය මැඩලීම සඳහා යොදාගත යුතු බව තමන්ගේ අදහස බව ද හෙතෙම සඳහන් කරන්නට විය

මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න  මහත්මිය ද අදහස්  දැක්වූවාය.

Admin
Tags: මත්ද්‍රව්‍යවිපක්ෂ නායකවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසසජිත් ප්‍රේමදාසසිංගප්පූරුවහෙරොයින්
Previous Post

BOI නව සභාපති දිනේෂ් වීරක්කොඩි

Next Post

ගාල්ල පරදා කොළඹ ඉදිරියට

Admin

Admin

Related Posts

JANAKA RATHNAYAKE
දේශීය

විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

by Admin
April 2, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

by Admin
April 2, 2023
අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී
දේශීය

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

by Admin
April 2, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

by Admin
April 2, 2023
BASIL RAJAPAKSA
දේශීය

බැසිල් ජනාධිපතිවරණ සටනට ?

by Admin
April 2, 2023
Next Post

ගාල්ල පරදා කොළඹ ඉදිරියට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In