අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් ලීටරයක මිල රු. 50 කින් සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රු. 134 කින් පහත දමන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර සිටියි.
සෙසු ඉන්ධන මිල ගණන් හි වෙනස් වීමක් සිදුනොවන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටියේ.
