රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල විසින් සංවිධාන කළ විරෝධතා පා ගමනක් අද කොළඹ කොටුවේ සිට ගාලූ මුවදොර අරගල භූමිය බලා ගමන් කලා.
ජනාධිපති මන්දිරය වෙත එය ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය සමග උණුසුම් තත්වයක්ද හටගෙන තිබුණා.
