තවත් මාස 4 ක් පමණ යන විට රටේ ආර්ථීකය ඇතුලු අංශ රැසක් යම්තාක් දුරකට යහපත් වනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහ්පෙරුම මහතා අපේක්ෂා කරනවා.
මාතර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ භාණ්ඩ මිළ ඉහලයාම හේතුවෙන් ජනතාව දැඩි අසීරුවෙන් ජිවත් වන බවයි.