දියවැඩියාව වැනි බෝ නොවන රෝග තිඛෙන සියලු දෙනා කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එන්නත් නොගන් පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංගණනයක් කර තිඛෙනවා.
එහිදි හෙළිවු තොරතුරු පිළිබද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මෙලෙස පැහැදිලි කළා.