බෝලවත්ත දුම්රිය ස්ථානයේ රාත්‍රී 07.00 ට පමණ දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කර සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට ලෙසට කල දැනුවත් කිරීමට කෝපවූ පිරිස බෝලවත්ත දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලයට පහර දී දුම්රිය ස්ථානයට ජනේලවලට පහර දී අලභහානී කොට එම දුම්රිය ස්ථානයේ සේවයේ යෙදී සිටි දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්යමණ්ඩලයේ 03 ඇතුලු 04 දෙනෙකුට පහර දී ඇත.
තුවාල ලබා සිටි හා පහර කෑමට ලක්වු සිව් දෙනා මේ වන විට 1990 සුවසැරිය හරහා රෝහල් ගත කොට ඇති අතර, දුම්රිය ස්ථානයට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම මේ දක්වා සිදුව නැත.