සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය

    ආපදාව විෂම අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා – විමල්

    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්

    නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

    ජුනි 15 න් පසුව ඉන්ධන නැහැ – මොකද කරන්නේ ??

    වැඩි වූ ඉන්ධන මිළ නිසා ජනතාවට පීඩා රැසක්

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ඉන්දියාවට පළාගිය ලාංකිකයන් දෙදෙනෙකු රාමේෂ්වරම් හිදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

බුදුපුත් මාපිය හරසර විශ්‍රාම වැටුප් ක්‍රමයට ගිවිසුම් ගතවෙයි

Shamil Fernando by Shamil Fernando
6 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
බුදුපුත් මාපිය හරසර විශ්‍රාම වැටුප් ක්‍රමයට ගිවිසුම් ගතවෙයි
0
SHARES
25
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බුදුපුත් මාපිය හරසර සහ බුදුපුත් හරසර පූජා යන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා.

ඒ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදීයි.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම මහත්වරුන් අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරුණා.

අවුරුදු 25 ත් 59 ත් අතර භික්ෂූණ් වහන්සේලාගේ හා සිල්මාතාවන්ගේ දෙමාපියන් වෙනුවෙන් ඔවුන්ගේ සැඳෑසමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බව සදහන්.

සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ගෙවන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතාව මත අවුරුදු 60 ඉක්මවූ පසු ලැබෙන පරිදි ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම මෙහි විශේෂත් වනවා.

මේ අතර රටපුරා සියලූම විහාරස්ථානවල වැසිකිළි පහසුකම් පිළිබඳව ද සොයා බලා එම පහසුකම් නිසි ලෙස සම්පූර්ණ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

Shamil Fernando
Shamil Fernando
Tags: බුදුපුත්මහින්ද රාජපක්ෂ
Previous Post

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු ඇරඹෙයි

Next Post

නව සහන මාළාව ජනතාවට ඉතා වැදගත්

Shamil Fernando

Shamil Fernando

Related Posts

SHANTHA SILVA FUEL BOWSER
ප්‍රමුඛ පුවත්

ඉන්ධන ඇණවුම් ප්‍රමාදයි – ටැංකි රථ හිමියන්

by Hasitha Samaraweera
June 27, 2022
ප්‍රමුඛ පුවත්

ආපදාව විෂම අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා – විමල්

by Hasitha Samaraweera
June 27, 2022
“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”
දේශීය

“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

by Shamil Fernando
June 27, 2022
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය
දේශීය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

by Shamil Fernando
June 27, 2022
පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්
ප්‍රමුඛ පුවත්

නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

by Hasitha Samaraweera
June 27, 2022
Next Post
නව සහන මාළාව ජනතාවට ඉතා වැදගත්

නව සහන මාළාව ජනතාවට ඉතා වැදගත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In