තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මත යැයි ජානක තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බරපතල ප්‍රකාශයක් බවයි අද අධිකරණ කටයුතු සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ.