බිමත් රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රථවාහන අංශයේ නිලධාරීන් කොළඹ සිට විහිදෙන ප්‍රධාන මාර්ගවල සේවයේ යොදවා ඇති බව පොලිසිය පවසනවා.
එහිදී පොලිස් නිලධාරීන් විසින් රථ වාහන පරීක්ෂාවට ලක් කළ හැකි බැවින් ඒ සඳහා සහය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.