මෙල්බන් Sandhurst ප්‍රදේශයේදී සිය බිරිඳ ඝාතනය කල ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඊයේ රාත්‍රි 11.40 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බව සදහන්.
දෙදෙනා අතර ඇතිවු ආරවුලක් දුරදිග යැමෙන් මෙම මරණය සිදුවී තිබෙනවා.
සැකකරුගේ වයස අවුරුදු 45 ක් වන අතර කාන්තාවගේ වයස අවුරුදු 43 ක්.
කුඩා පිරිමි ළමයෙකුද මෙහිදි තුවාල ලබා තිබෙනවා.
සැකකරු ඉදිරි දිනයක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයී.
