ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඔහු කියා සිටියේ බිත්තර නිෂ්පාදනය සහ පවතින ඉල්ලුම යන කරුණු සලකා බලා බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවයි.
