ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්රමාණය ඉහළ දැමීමට රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා.
එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ ඒ සදහා සොයා බැලීමට නිලධාරීන් තුන්දෙනෙකු මේ වන විටත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවයි.
දෛනිකව ඉන්දීය බිත්තර මිලියනයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.