වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟවලට අදාළව සංවිධාන කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
ඒ ඊයේ බදුල්ලේදී සංවිධාන කර තිබූ රථ පෙළපාලියකදී ජීප් රථයක් පෙරළිමෙන් සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි වීමේ සිදුවීමත් සමඟයි.
ඒ අනුව, වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟාවලිවලට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සඳහා සීමා පැනවීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩි අවධානය යොමු වී තිබෙනවා.
