බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට වෙනත් අයෙකු පාර්ලිමේන්තු පැමිණියද ජනතා ගැටළු එලෙසම පවතිනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී J.C අලවතුවල මහතා පෙන්වා දෙනවා.
නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට තුල ඇති ගැටළු සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් ආණ්ඩුවට නොමැති බවයි.