සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිධූරයෙන් සහ පා.ම ධූරයෙන් නෙරපන්නැයි ඉල්ලා විජේදාසගෙන් නඩු

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
wijedasa Wijeyadasa-Rajapakshe
0
SHARES
53
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයෙන් නෙරපා හරින්නැයි ඉල්ලමින් තමන් මේවනවිටත් අධිකරණයේ නඩුවක් පවරා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම පදනම් කරගනිමින් තමන් මෙම නඩුව ගොණුකර ඇති බවයි මහනුවරදී අද (20) මාධ්‍යයට අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ.

යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීම වැළැක්වීමට තමන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/18.30-Wijedasa-Rajapaksha-1.mp3

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහාවන ක්‍රියාවලිය පිළිබදවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දැක්වුවා.

වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා අනුගමනය කරන ක්‍රියාවළිය හරහා සිදුවන්නේ පාර්ලිමේන්තුව හෑල්ලූවට ලක්වීම බවයි ඔහු පෙන්වා දුන්නේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/18.30-Wijedasa-Rajapaksha-2.mp3

 

 

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: නඩුවක්පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයෙන්බැසිල් රාජපක්ෂමුදල් අමාත්‍ය ධූරයෙන්විජේදාස රාජපක්ෂ
Previous Post

තාත්තා තෙල් – අම්මා ගෑස් – දුව කිරිපිටි – පුතා පාස්පෝට් පෝලිමේ

Next Post

“ජාවාරම් නැති වෙළදාමක් ලෝකයේ කොහෙවත් නෑ”

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට
දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

by Editor
June 3, 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ
දේශීය

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

by Editor
June 3, 2023
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට
දේශීය

ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

by Editor
June 3, 2023
litro
දේශීය

ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

by Editor
June 3, 2023
CURFEW POLICE ARREST
දේශීය

අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

by Editor
June 3, 2023
Next Post
නිවාස අසලට පැමිණ ජල බිල්පත් මුදල් එකතු කිරීමේ ක්‍රමවේදයක්

"ජාවාරම් නැති වෙළදාමක් ලෝකයේ කොහෙවත් නෑ"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In