ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහල යාම බැරෑරුම් තත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ එම රෝගින් සීමාව ඉක්මවා ගියහොත් අර්බුදකාරි තත්වයකට මුහුණ දිමට සිදුවන බවයි.