කොවිඩ් එන්නතේ පළමු මාත්රාව මෙතෙක් නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති ජනයාට ලබන අගහරුවාදා සිට දින 03 ක් තුළ එන්නත ලබාදීමට සැළසුම් කර තිබෙනවා.
1906 දුරකථන අංකය අමතා නම ලියාපදිංචි කර ගන්නා ලෙසයි රජය ජනතාවට දන්වා සිටින්නේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT