ඉන්ධන අර්බුදය සමනය වී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ වැඩකරන දින පහේම ආදායම් බලපත්ර නිකුත් කරන බව බස්නාහිර පළාත් සභාව පවසනවා.
මෙම වසරේ ජූනි මස 29 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන ආදායම් බලපත්ර සඳහා දඩ මුදල් අය නොකරන බවයි බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරිය වැඩි දුරටත් කියාසිටියේ.
