කොවැක්ස් පදනම යටතේ ප්‍රදානයක් ලෙස බලාපොරොත්තුවෙන් සිටි ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා (31)සවස 5:10 ට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ අනුව ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව බලා පොරොත්තුවෙන් සිටින 490,000 ට පලමුව එන්නත්කරනය සිදුකිරීමට කටයුතු කරනබව සොෟඛ්‍ය අමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කරයි.
