ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් ලොව අඩුම ජනගහණය සහිත රට බවට බර්මියුඩාව අද පත්වුණා.
ඒ කාන්තා තුන් ප්‍රයාම තරගයේදී බර්මියුඩා ක්‍රීඩිකා ෆ්ලෝරා ඩෆි විසින් අද එම පදක්කම දිනාගැනීමත් සමගයි.
ඇය වාර්තා කල කාලය විනාඩි 01 යි තත්පර 55 යි දසම 03 යි 06 ක්. 2016 සහ 2017 වසරවලදී ලෝක ශූරතා දිනාගත් ෆ්ලෝරා 2018 දී පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී රන් පදක්කම දිනාගැනීමටද සමත් වුණා.
