සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි

    මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්

    කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

බන්ධනාගාර ගත රැඳවියන්ගේ වැඩිවීමක්

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රැදවියන්ට අලූත් අවුරුද්ද වෙනුවෙන් ඥාතීන් හමුවීමට වි‍ශේෂ අවස්ථාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම 2022 වර්ෂයේ ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැඳවියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛණ දත්ත අනුව පෙනී යයි.

2021 වර්ෂ‍යේ බන්ධනාගාර ගතවූ රැඳවියන් අතරින් 74% ප්‍රමාණයක් බන්ධනාගාර ගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවන්ට බව සංඛ්‍යාලේඛණ දත්ත අනුව නිරූපණය වේ. ඒ අනුව, 2022.11.25 වන දින වන විට සමස්ථ බන්ධනාගාර පද්ධතිය තුල රැඳවියන් 26,000 කට වැඩි ප්‍රමාණයක් රඳවා ඇත.
මෙසේ බන්ධනාගාරගත වී ඇති රැඳවියන්ගේ ප්‍රමාණය පහත පරිදි වේ.

සමස්ථ සිරකරුවන් සංඛ්‍යාව = 10,000 (38%)
සමස්ථ සැකකරුවන් සංඛ්‍යාව = 16,000 (62%)
සමස්ථ රැඳවියන් සංඛ්‍යාව = 26,000

මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා හේතුවෙන් බන්ධනාගාර ගත වූ,

සමස්ථ සිරකරුවන් සංඛ්‍යාව = 4,600 (34%)
සැකකරුවන් සංඛ්‍යාව = 8,700 (65%)
සමස්ථ රැඳවියන් සංඛ්‍යාව = 13,300

බන්ධනාගාරගත රැඳවියන් අතරින් වැඩි පිරිසක්, එනම් 62% ක් පමණ සැකකරුවෝ වෙති. එසේම සැකකරුවන් අතරින් ද 65% කට අධික සංඛ්‍යාවක් බන්ධනාගාරගතව සිටින්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවලට ලක්වීමෙනි. ඒ් අනුව, 2022 වර්ෂය තුල මේ වන විට මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවලට ලක් වී බන්ධනාගාර ගත වී ඇති සිරකරුවන් හා සැකකරුවන් ප්‍රමාණය සමස්ථ රැඳවියන්ට සාපේක්ෂව සියයට 50% ඉක්මවා ගොස් ඇත.

දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළ රැඳවිය හැකි උපරිම රැඳවියන් ප්‍රමාණය 13,200 පමණ වුවත් දැනට බන්ධනාගාර තුළ උපරිම ධාරිතාවය මෙන් දෙගුණයක් රැඳවියන් රඳවා ඇත. තවද, ඇතැම් බන්ධනාගාර තූළ මෙම ධාරිතාවය සියයට තුන්සියයක සීමාව ද ඉක්මවා ඇති බවට නිරීක්ෂණය වේ.

Admin
Tags: බන්ධනාගාරබන්ධනාගාර දෙපාර්තමේන්තුවරැඳවියන්
Previous Post

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් රෝහලට

Next Post

ලොකුළූණු මිලට සහනයක්

Admin

Admin

Related Posts

බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි
දේශීය

මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

by Admin
January 27, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්
දේශීය

කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

by Admin
January 27, 2023
ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය
දේශීය

ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

by Admin
January 27, 2023
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
Next Post
ලොකුළූණු මිලට සහනයක්

ලොකුළූණු මිලට සහනයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In