රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමට වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.
පවතින බදු ක්‍රමය සදහා සංශෝධන ගෙනඒමට ආණ්ඩුව එකඟ නොවන්නේ නම් ලබන සතියේ කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක් පවත්වන බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ.
