ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය වෙත ගස් කඩා වැටීම හේතුවෙන් අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙකම අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත.
