බදුල්ල ගැනල්පීන් වත්ත ප්‍රදේශයේ වතු නිවාසයක සිටි මව සහ දියණිය තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.
තවත් දියණියක බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇත.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT