සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ක්‍රීඩා

බංගලාදේශය පරදා දකුණු අප්‍රිකාව ජයගද්දී නැමීබියාව පරදා පකිස්ථානයට ජය

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in ක්‍රීඩා, ප්‍රමුඛ පුවත්
0
ලෝක කුසලානයකදී පළමු වරට පකිස්ථානය, ඉන්දියාව පරදවයි
0
SHARES
46
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය සමත්වුණා.

බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 06 කින් පරාජය කරමින් පහසු ජයක් අත්කර ගැනීමටයි දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වූයේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු දෙකකදී සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 84 ක් පමණයි. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 03 කදී කඩුලූ 04 කට ලකුණු 86 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගය ජය ගැනීමත් සමග මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුව ද බිද වැටුණා.

මේ අතර නැමීබියාව සමග ඊයේ පැවති තරගයෙන් ලකුණු 45ක ජයක් හිමිකරගැනීමට පකිස්ථාන කන්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ඔවුන් රැස්කල ලකුණු සංඛයාව 189ක්.

ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කලේ ලකුණු 144ක් පමණයි.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ පෙරමුනේ පසුවන්නේ එංගලන්තයයි.

පකිස්ථානය දෙවන කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: දකුණු අප්‍රිකාවදිවයින පුරාපළමුවෙන් පන්දුවට පහරබංග්ලාදේශ කණ්ඩායමවිදුලිය කප්පාදුවිස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට්
Previous Post

සමගි ජනබලවේගය විවේච්චනයට සීමා නොවූ නව දේශපාලන ගමනක

Next Post

නැවතත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්වයකට පත්වෙලා ?

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට
දේශීය

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

by Editor
June 6, 2023
සැප්තැම්බර් උද්ධමනය 73.7% දක්වා ඉහළට
ක්‍රීඩා

LPL වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

by Editor
June 6, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

by Editor
June 6, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

by Editor
June 6, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

by Editor
June 6, 2023
Next Post
මාසයකට කොවිඩ් ආසාදිතයින් 4000 – 4500 මරණයට පත්වීමේ අවදානමක්??

නැවතත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්වයකට පත්වෙලා ?

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In