පෞද්ගලික ආයතන යටතේ සිදුකරන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින් නියම කල උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000 ක මුදලක් නියම කර ඇත.
