පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යූහය නිර්මාණයවීමට ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ද වෙනසක් ඇතිවිය යුතු බවයි.